Home දේශිය පුවත් ගුවන් සේවිකාවන්ට යුද විරුවන්ගෙන් ප්‍රවාහන පහසුකම්.!

ගුවන් සේවිකාවන්ට යුද විරුවන්ගෙන් ප්‍රවාහන පහසුකම්.!

0
41

ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල සිටින ගුවන් සේවක කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂක අංශ විසින් ප්‍රවාහන පහසුකම් සපයා තිබේ.

ඔවුන් නිරුපද්‍රිතව රැගෙන විත් ඔවුන්ගේ සේවා ස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

Previous articleආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාව ප්‍රමුඛත්වයෙන් සමාජ සුබසාධන අරමුදලක්
Next articleගංවතුරෙන් හානි වූ ඔබේ වටිනා ලියකියවිලි සහ ගිණුම් නැවත ලබා ගන්නේ කොහොමද?
error: Content is protected !!
Verified by MonsterInsights