විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැගත් ඉන්දීය නැවක් දිවයිනට

0
22

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට පැමිණ තිබේ.

එම නෞකාව මේ වන විට ත්‍රිකුණාමලයෙන් දිවයිනට ඇතුළු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

එලෙස දිවයිනට පැමිණ ඇත්තේ, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාවයි.

Previous article” මිල කල නොහැකි ශ්‍රී ලාංකික ගුවන් නියමුවරයෙක් ලෙස රටේ හදවත් තුල නොමැකෙන සිහිවටනයක් ” ඔහු ගැන සංවේදී සටහනක්
Next articleආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාව ප්‍රමුඛත්වයෙන් සමාජ සුබසාධන අරමුදලක්