ඉවසන්න බැරි හිසරදයක් ඔබටත් තියෙනවද? මිග්‍රේන් හෙවත් ඉරුවාරදය පාලනය කරගන්න, පහසු ක්‍රම 6ක්…
සාමාන්‍යයෙන් එදිනෙදා හැදෙන හිසරුදාවකට වඩා වැඩි වේදනාවක් ගේන හිසේ කැක්කුමක් තමයි මිග්‍රේන් හෙවත් ඉරුවාරදය.
මිග්‍රේන් වැළඳුණු බොහෝ අයට වේදනාව හට ගන්නේ හිසේ එක පැත්තක. කලාතුරකින්...
ඔයාගෙත් රෑට නින්දෙන් කෙණ්ඩා පෙරළෙනවාද ? මෙන්න හේතුව…!
රාත්‍රී නින්දේදී කකුලේ දැඩි වේදනාවක් සහ මස්පිඬු පෙරළීමක් සමඟ කෙඳිරිගාගෙන නැගිටින්නට වුණ අවස්ථා ඔබටත් ඇති.
වයස්ගත උදවිය ඉන්න තැනක මේ එපාකරපු අසනීපය නිසා ඒ අය...
ගැහැනු ළමයින්ට විශේෂයි..! කහ මිශ්‍ර වතුරෙන් නෑවොත් වෙන දේ දන්නවා නම් ඔයාලා හැමදාම උනත්...
දේශීයව නිපදවන රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. ඒ නිසාම රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයක් ලෙස හඳුනාගත හැකියි.
එය එපමණටම රුව ලස්සන කරන්නට සම පැහැපත්...
ඔයත් කුරුළෑ කඩා ඉවත් කරන කෙනෙක්ද ? ඒක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. හේතුව...
මුහුණේ ඇති වන කුරුලෑ ඉවත් කරන්න ඒවා කඩා දැමිම ඔබත් සිදුකරනවද?
ඇත්තෙන්ම බොහෝ දෙනෙක් කුරුලෑවක් ඉවත් කිරීම සඳහා ඒවා මිරිකා දැමීම සිදුකරනවා. සමහරවිට ඔබත් ඒ...
අවුරුදු 300ක් ජීවත් වියහැකි පැරණි රහස් බෙහෙතක් හමුවෙයි..! ඒ ගැන ඇසෙන කතාව මෙන්න
අවුරුදු 300ක් ජීවත් වියහැකි පැරණි රහස් බෙහෙතක් හමුවෙයි..!
වස විසෙන් පිරි ආහාර අනුභවය නිසාම වර්තමානයේ අවුරුදු පනහක්වත් ජීවත් වීම සැක සහිතය. නමුත් අතීතයේ දී නිරෝගී...
ඔබත් ජංගම දුරකථනය washroom එකට අරන් යනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න
ඔබත් ජංගම දුරකථනය washroom එකට අරන් යනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න
ගොඩක් අය smart phone එකට හරියට ඇබ්බැහිවෙලා. ඒ නිසාම අද කාලේ ගොඩක් අය පුරුදුවෙලා...
ඔයත් ගෙදර නිතරම ප්ලාස්ටික් නිෂ්පාදන පාවිච්චි කරන කෙනෙක්ද ? මෙන්න අපි හිතන්නෙවත් නැති ප්ලාස්ටික්...
ප්ලාස්ටික් කියන්නේ අපි නිතරම භාවිතා කරන දෙයකට .
ඒත් ඒක කොයි තරම් අපේ සෞඛ්‍යට බලපානවද කියලා අපි කවුරුවත් හරියට දන්නේ නැහැ.
ඉතාමත්ම අඩු මිලට ලබා ගන්නට...
පොල් වතුර මෙච්චර ගුණයි කියලා දන්නවා නම් ඔයා කවදාවත් මේවා විසි කරන එකක් නැ…...
හැමදාම උදේට පොල් ගෙඩිය බිඳලා කානුවට හලන පොල් වතුර ගැන අපි නොදන්න කතා හුඟක් තිබෙනවා.
පොල් වතුර කියන්නේ අපි හිතනවාටත් වඩා ගුණදායක ඖෂධීය පානයක්. හුඟක්...
ශෝකාන්තයකට තුඩු දුන් ශ්‍රී ලංකාවේ ටජ්මහල , රිච්මන්ඩ් කාසල් ගැන ඇසෙන ඔබ නොදත් ඓතිහාසික...
ටජ් මහල් කිව්වහම අපිට එක පාරටම මතක් වෙන්නේ ඉන්දියාව. ඉන්දියාවේ තියෙන ආදරයේ මාළිගාව කියලත් හඳුන්වන ටජ්මහල, මෙය ලෝක ප්‍රසිද්ධ වෙන්නේ එහි විස්මය ජනක ගෘහනිර්මාණ...
මේ ගැන දන්නවා නම් , ඔබ පුදුම වෙයි… කොහිල අල, නෙළුම් අල, කන්කුන් ආහාරයට...
නිරෝගි සම්පත උතුම්ම සම්පතයි. එහෙත් මේ උතුම්ම සම්පත අපෙන් ගිලිහී ගියොත් අප අනිවාර්යයෙන්ම රෝගීන් බවට පත් වනවා.
අප රෝගී වන්නේ කෙළෙසද ? සමහර විට ජාන...

















