රසික මනසේ ලැගුම්ගත් ප්‍රවීණ රංගනශිල්පියෙක් දිවි ගමනට සමුදෙයි..
මේ කියන්න යන්නේ තවත් එක් කණගාටුදායක පුවතක්.
ඔලිවියර් සම්මානලාභී, ප්‍රවීණ බ්‍රිතාන්‍ය වේදිකා නළු ජෝන් වුඩ්වයින් (John Woodvine) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු...
කසුන්ට ලොකු උවමනාවක් තියෙනවා සාහිත්‍යය දැන් තියෙන තැනින් ඉදිරියට යන්න. ” මුද්දරස්පලම් සහ කසුන්...
කසුන් නිදි නැති රාත්‍රීන් ගණනාවක්, මාස ගණනාවක් තිස්සේ ලෙඩ වෙවී, කන්නෙ බොන්නෙත් නැතුව ලියපු කෘතිය තමයි "මුද්දරස්පලන්" කියන්නෙ. අපිට Supply එක මදි වෙන්න හේතුව...
සොබාදහමේ වීරවරිය ආචාර්ය ජේන් ගුඩෝල් නුඹට සුබගමන්..!
ලෝක ප්‍රකට සත්ත්ව විද්‍යාඥවරියක් වන ආචාර්ය ජේන් ගුඩෝල් මහත්මියගේ අභාවය ගැන අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.
ඇය වයස අවුරුදු 91 ක් ආයු වලඳා ඊයේ...
ඒ කටකතා ඇත්තක්ද ? සුපිරි බොලිවුඩ් තරු දෙපලක් වූ රශ්මිකා සහ විජේ දේවරකොන්ඩා ...
Vijay Deveroonda සහ Rashmika Mandanna 2018 චිත්‍රපටය වන Geetha Govindam හි ඔවුන්ගේ යුගලය සමඟ හදවත් දිනා ගත්හ. ඉන්පසුව, 2019 දී, ඔවුන්ගේ තිරයේ රසායන විද්‍යාව,...
රෝගීන් වෙනුවෙන් තම වගකීම ඉටුකරන්නට දුරකතර ගෙවා යන හෙදියක් ගැන ඇසෙන කතාව මෙන්න..
ඇය ඇත්තෙන්ම ආදර්ශමත් කාන්තාවක්. සිය වෘත්තීය ජීවිතය වෙනුවෙන් මේ තරම් කැපකිරීමක් කරන මේ කාන්තාව ඇත්තටම අගයකළ යුතුමයි.
හෙදියකට එහා ගිහින් වෘත්තිය තම ජිවිතය කරගත්ත ඇය...
කුරුටුබලි තහනම්: බෙහෙත් තුණ්ඩුවල අකුරු පැහැදිලිව ලියන ලෙස අධිකරණයකින් වෛද්‍යවරුන්ට නියෝග
ලිවීම සඳහා බොහෝ පුද්ගලයින් යතුරුපුවරු භාවිත කරන යුගයක, අත්අකුරු යනු වද විය යුතු කාරණයක් ද?
ඔව්, ලියන්නා වෛද්‍යවරයෙකු නම්, ඉන්දීය අධිකරණ එසේ විය යුතු බව...
පියා වෙනුවෙන් තම ජීවිතය පවා අවධානමකට ලක් කරගත් දියණියක් වුණු රාඛි.. මිහිපිට දෙව්දුවක් බඳු...
ඇය තවමත් වයස අවුරුදු 19ක තරම් වූ ලාබාල වයසක තරුණියක්.
ඒත් ඒ හිතේ තිබුණු ශක්තිය නම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මේ කියන්න යන්නේ...
ශාරුක් ෆෑන්ස්ලට සතුටු හිතෙන ආරංචියක් මෙන්න !
මේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය...
නවතම වාර්තා වලට අනුව සුපිරි බොලිවුඩ් නළු ෂාරූක් ඛාන් ලෝකයේ Entertainment කාණ්ඩයේ තරු අතර ධනවත්ම...
අභිරහසක් ඉතුරු කරමින් ලොවක් වටින චරිතයක් ජීවිතයෙන් සමුගනී
මේ ඇසෙන්නේ තවත් එක් සංවේදී කතාවක්. ඔහුගේ මරණය අවසානයේ අබිරහසක් ඉතිරි කළ සිද්ධියක් බවට පත්වෙලා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.
ප්‍රංශයේ දකුණු...
ලංකාවේ වයස්ගතම මිනිසා මේනියල් කිසිම ලෙඩක් දුකක් නැතුව නිරෝගීව ඉන්න හේතුව මේකද ?
ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ගාල්ලේ කරන්දෙණිය පදිංචි බොළඳ හකුරු මේනියල් මහතා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිල වශයෙන් සනාථ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම්...


















