ලොව විශාලතම නිවසේ දිවිගෙවන , ” බැරෝඩාවේ මහාරාණි ගැන ඔබ නොඇසූ පුදුම හිතෙන කතාවක්...
මේ ඉන්නේ ඉන්දියාවේ ගුජරාති ප්‍රාන්තයේ නගරයක් වන බැරෝඩාවේ මහාරාණි රාධිකරජේ ගයික්වාඩ්.. (Radhikaraje Gaekwad, Maharani of Baroda).
ඇය ජිවත් වෙන්නේ පුදුම තරම් වටිනා පෞරාණික මාලිගාවක... එය...
සිනමාවේ තවත් අතිශ්‍ය ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් අවාසනාවන්ත ලෙස සිය දිවි ගමනින් සමු ගනී...
කන්නඩ සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ සන්තෝෂ් බාලරාජ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 34ක්.
අක්මාව හා වකුගඩු ආශ්‍රිත රෝගාබාධවලින් පීඩා විඳිමින්...
බෝනික්කන් කරකාරෙට ගත්ත කායවර්ධන ශුරයා , නැවතත් අමුතුම විවාහයක.. මේ පාර පිරිමි… බෝනික්කෙක් ද?...
බෝනික්කෝ එක්ක විවාහ වෙනවා කිවුවාම ටිකක් අමුතුයි නේද?
මිනිස්සුන්ට පුළුවන් තමන් කැමති කෙනෙක් එක්ක විවාහ වෙන්න.
එක්කෝ පිරිමි කෙනෙක් එක්ක..
නැත්තම් ගෑනූ කෙනෙක් එක්ක..
ඒ කා එක්ක බැරිවුණොත්...
බෝනික්කෙක්...
ලොවක් කම්පා කරමින් පුපුරා ගිය ටයිටන්.. වසර දෙකකට පසුව අමෙරිකාවේ ඒ ඛේදනීය සිදුවීම ගැන...
එය තවත් එක් විශ්මිත අත්හදාබැලීමක්.. ඒත් අවාසනාවන්ත ලෙසින් ඒ සියල්ල බොඳව යනවා..
මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්...
ලොවක් බලා සිටි ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව වසර...
මොනවා… එයාට අවුරුදු 51ක්…? බොලිවුඩයේ කිසිදා වියපත් නොවන රූමතිය කාජල් ගැන ඇසෙන ඒ කතාව...
කාජල් කියන්නේ බොලිවුඩ්වල සිටින අති දැවැන්ත ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.
මීට වසර ගණනාවක සිටම bollywoodවල වගේම මුළු ලෝකය පුරාවටම ඉතාමත් ජනප්‍රිය වුණ ඇය වඩාත්ම ජනප්‍රිය වුණේ...
මේ නම් දේව දරුවෙක්..! වයස අවුරුද්දයි. පොඩි එකා සර්පයෙක් කාලා.. බලන්නකෝ අන්තිමට වෙලා තියෙන...
ඒ අවුරුද්දක් වයසැති දරුවෙකු ඔහුගේ දත්වලින් සර්පයෙකු සපා කෑමෙන් පසු එම සර්පයා මිය ගිය බව වාර්තා වේ.
දරුවාගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ සර්පයා විෂ සහිත නාගයෙකු...
කාගේත් නෙත් වඩඟයට ගත් සුරූපිනියක් මියයයි..
ඇය ලොවක් ආදරය කළ සුරූපිනියක්.. ඒ විතරක් නෙවෙයි, ඇගේ මේ හදිසි වියෝව ගැන අද බොහෝ දෙනෙක් සිටින්නේ කණගාටුවෙන්..
"The Walking Dead"හි රංගනයෙන් දායක වූ අමෙරිකානු...
ජංගම දුරකථන 26ක් සිරුරෙහි සඟවාගෙන සිටි තරුණියට අත් වූ අවාසනාවන්ත ඉරණම මෙන්න
මේ කතාව ඇහෙන්නේ බ්‍රසීලයෙන්...
තම සිරුරෙහි ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සඟවාගෙන සිටි බ්‍රසීලියානු තරුණියක් බස් රථයක් තුළදී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ තරුණියට බස්...
ලොවක් ආදරේ කල ඔහු ශ්‍රී ලාංකිකයින් ගැන හදවතින්ම කිව්වේ මෙන්න මේ වගේ කතාවක්…
ඔහුට ඒ අත්දැකීම හරිම වෙනස් එකක් වෙන්න ඇති..
මේ කියන්නේ එදා City Of Dreams සමාරම්භක උළෙලට පැමිණි රිතික් ලංකාව ගැන කියූ අපූරු කතාවක්..
“ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ...
සිනමාවේ තවත් ජනප්‍රිය ප්‍රහසන නළුවෙක් සිය දිවි ගමනෙන් සමු ගනී.. ඒ ගැන ඇසෙන හද...
ජනප්‍රිය දමිළ චිත්‍රපට නළුවකු වන මාධන් බොබ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිළිකා රෝගයකින් පීඩා විඳි ඔහු මියයන විට 71වන වියේ පසුවුණා.
මධන් බොබ් ලෙස දමිළ සිනමාව තුළ...

















