“මම එයාට කියන්නේ අම්මා කියලා…!” – වයස අවුරුදු 84ක වියපත් වික්ටර්ට සෙවනැල්ලක් වූ හෂිනි..
කලාව වෙනුවෙන් තම ජීවිතයම කැප කළ ප්රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් මේ වන විට 84 වන වියේ පසුවෙනවා. එතුමාගේ මියුරු සංගීතය දශක ගණනාවක් පුරා අපේ...
“මා මියයන තුරා ඒ ගීතවල දෝංකාරය මා සනසනු ඇත…”: නන්දා මාලිනියට සමුදෙමින් රෝහණ වීරසිංහයන්...
ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අසහාය පහන් ටැඹක් වූ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලම් ලැබූ ආචාර්ය විශාරද නන්දා මාලනියන්ගේ වියෝවෙන් මුළු රටම මේ වන විට දැඩි...
“සුදු පරවියෙක් වගේ සුදු හැර වෙන පාටකින් ඈ දැකලා නෑ…”: මාධවී ඇන්තනී නන්දා නැන්දා...
මෙරට සුභාවිත ගීත කලාව ස්වර්ණමය යුගයකට රැගෙන ගිය අසහාය ගායනවේදිනී ආචාර්ය නන්දා මාලනියන්ගේ වියෝව මුළු කලා ක්ෂේත්රයම දැඩි ශෝකයකට පත් කළ මොහොතක් විය. ඇයගේ...
“මට සමහර වෙලාවට අම්මා කෙනෙක් වගේ හිටියා…”: නන්දා නැන්දා ගැන සමිතා මුදුන්කොටුව හදාවලළමින් පැවසූ...
අපට සදාකාලිකවම අහිමි වී ගියේ හුදු කලාකාරිනියක් හෝ ගායිකාවක් පමණක්ම නොවන බවත්, මුළු ලෝකයේම දැඩි ආදරයට පාත්ර වූ අපූරු හඬක් සහ තමාට මවකගේ ස්නේහය...
ප්රචාරණ හෝඩුවාවල් නොමැතිව ශාලා පුරවන නන්දා මාලනිය: මීට වසර හයකට පෙර ශිහාන් මිහිරංග පැවසූ...
අපේ රටේ නව පරපුරේ ජනප්රිය ගායකයෙකු වන ශිහාන් මිහිරංග මීට වසර හයකට පමණ ඉහතදී ප්රවීණ ගායිකා ආචාර්ය නන්දා මාලිනී පිළිබඳව කළ හෙළිදරව්වක් මේ වන...
ජාතියේ මියුරු ස්වරය නිහඬ වෙයි: අමරණීය ගායනවේදිනී ආචාර්ය නන්දා මාලනී දිවි රඟමඩලෙන් සමුගනියි!
ශ්රී ලංකීය සංගීත ක්ෂේත්රයේ දැවැන්ත සලකුණක් තැබූ, මුළු රටම ආදරයෙන් ‘ජාතියේ යශෝරාවය’ ලෙස හැඳින්වූ ප්රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී අභාවප්රාප්ත වී තිබේ. මියයන...
වාහනයක් කියන්නේ යකඩ ගොඩකට වඩා එහා ගිය හැඟීමක්.. අද මගේ වාහනේ වෙනුවෙන් ඔයා දුන්නු...
වාහනයක් කියන්නේ අපිට යකඩ ගොඩකට වඩා එහා ගිය දෙයක්. පවුලේ සංචාර, යාළුවොත් එක්ක යන ගමන් බිමන් වගේම අපේ දෛනික ජීවිතයේ මතක ගොඩක් හැදෙන අපේම...
“සමනල තටු” තිරගත වී වසර 21ක්: ප්රේක්ෂක හදවත් දිනූ ඒ පුංචි අයියලා-නංගිලා මතකද?
"සමනල තටු" තිරගත වී වසර 21ක්: ප්රේක්ෂක හදවත් දිනූ ඒ පුංචි අයියලා-නංගිලා මතකද?
දේශීය සිනමා වංශකතාවේ 2005 වසරේදී තිරගත වූ "සමනල තටු" චිත්රපටය යනු ප්රේක්ෂකයින්...
“ෂාරුක් ඛාන්ලා හෙව්වේ නෑ” – අවුරුදු 13ක ආදරණීය විවාහ දිවිය ගැන ෂෙරිල් රොමේන් කියූ...
ජීවිත සහකරුවෙකු තෝරා ගැනීමේදී බොහෝ දෙනෙක් සෙලෙබ්රිටි සිහින හෝ මුදල් පසුපස හඹා ගියද, සැබෑ ආදරය යනු ඊට වඩා බොහෝ සෙයින් වෙනස් හා ගැඹුරු හැඟීමකි....
අත්දැකීම් හැම එකක්ම වටිනා පාඩමක් වුණා” උපන්දිනය දවසේ චතුරංග කියූ සංවේදී කතාව මෙන්න!
ලංකාවේ කලා ක්ෂේත්රයේ ඉන්න දක්ෂ වගේම බොහෝ දෙනාගේ ආදරය දිනාගත් කඩවසම් රංගන ශිල්පියෙක් තමයි චතුරංග කොඩිතුවක්කු කියන්නේ. පසුගියදා සිය 31 වන උපන්දිනය සැමරූ ඔහු,...


















