පුංචි පවුලට එකතු වුණු අලුත්ම සාමාජිකයා!සෝෂල් මීඩියා හෙල්ලූ දිනක්ෂි සහ සාරංගගේ අලුත්ම රහස මෙන්න!
ලංකාවේ කලා ක්ෂේත්රයේ ඉන්න ජනප්‍රියම වගේම හැමෝම ආදරය කරන සුපිරි යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්. මේ දෙන්නා ඊයේ රාත්‍රියේ තමන්ගේ සමාජ මාධ්‍ය...
හැමදාමත් වගේ ඇය එදා දවසත් ගෙදර අයත් එක්ක.. බලන්නකෝ පියුමිගේ කෝලම්..
ඇයට ගොඩක් සතුටු දවසක්.
අවුරුදු සිරිත් විරිත් එක්කම ඔන්න මේ වගේ අවුරුදු සමරන පියුමි ඒ විශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළක් සමාජමාධ්‍ය වෙත එක්කරලා තිබුණා.
ඒ මෙන්න මේ...
එයාගේ පුංචි සමනලියත් එක්ක මේ සමරන මුල්ම අවුරුද්ද.. බලන්නකෝ තිසුරිගේ පුංචි පවුලේ ලස්සන..
ඇය ලංකාවේ කලා ලෝකයට පෑයූ අවිහිංසිකාවියක්.
තිසුරි යුවනිකා ලංකාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත ඇය ඔන්න දැන් මවක් විදිහට සමරන මුල්ම අවුරුද්ද වෙන්නේ මෙයයි.
ඉතින් ඒ නිසා අද...
”එදා ඔයා මගේ ඔළුවේ තිබ්බ ඒ රජ ඔටුන්න මම කවදාවත් බිම තියන්නේ නැහැ.” සෙනාලි...
අලුත් අවුරුද්ද උදාවුණත්, සෙනාලිට නම් මේ දවස සතුටට වඩා මතකයන් අලුත් කරන දවසක් වෙලා.
මීට වසර 6කට පෙර අප්‍රේල් 14 වැනිදා ඇයට ඇගේ පියාණන්ගෙන් සමුගන්නට...
සනත් – ජානකීගේ විවාහය දෙදුරා ගිය ඇත්තම හේතුව ?සනත් ගුණනිලක (නො)කියූ කතාව මෙන්න..
සනත් - ජානකීගේ විවාහය දෙදරා ගිය ඇත්තම හේතුව ?
"මම කවදාවත් එයාලා හෙළා දැකලා කතා කරලා නෑ. අපහාස කරලා නෑ."
සනත් (නො)කියූ කතාව මෙන්න
ජානකී කෙළින්ම තීරණයක්...
රටක්ම ආදරේ කල ජනප්‍රිය රංගන ශිල්පී සනත් ජානකී විවාහය දෙදරා ගිහින්ද ? මෙන්න ඒ...
සනත් ගුණතිලක සහ ජානකි විජේරත්න අතර විවාහය අවසන් වී ඇති බවට තොරතුරු අනාවරණය වනවා.
කලා ක්ෂේත්රයේ ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ සනත් - ජානකී තරු යුවළ, ප්‍රසිද්ධියේ...
වේදිකාවෙන් සිනමාව ජයගත් මැණිකේ අත්තනායක ගැන ඔබට අමතක වූ සුවිශේෂී මතකයන් පෙළක්!
ලාංකේය රංගන ක්ෂේත්රයේ රන් අකුරින් නම සටහන් කරපු, දශක ගණනාවක් තිස්සේ අපේ ආලින්දය හැඩ කරපු ආදරණීය රංගන ශිල්පිනියක් ගැනයි අද අපි මේ කතා කරන්න...
බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරය අලුත් වෙලා.. ඉසුරුගේ උපන්දිනය දවසේ දේශානිගෙන් සර්ප්‍රයිස් එකක්..
ඒ දෙන්නාගේ ප්‍රේම සම්බන්ධය ගැන බොහෝ දෙනා කතා කළේ පසුගිය දවස්වල ඇතිවුණු ගැටලුකාරී තත්වත් එක්කයි.
ඒත් ඒ දෙන්නා පෙර පරිදිම දැන් ආයෙත් සතුටෙන් කාලය ගත...
සෙනාලිගේ හදවතින්ම කළ රංගනය…සිනමා තිරයේ පෙරළියක් කරන්න එන සෙනාලිගේ සංවේදී හෙළිදරව්ව!
අපි කවුරුත් දන්න ආදරණීය නිළි සෙනාලි ෆොන්සේකා, ඇය රංගනයෙන් දායක වන අලුත්ම සිනමා නිර්මාණය ගැන පහුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබලා තිබුණා. ඒ...
“තව අවුරුදු දෙසීයක් ඇයව ජීවත් කරවන්න ඒ නිර්මාණ ඇති, ඇයගේ ඒ ප්‍රතිරූපය විනාශ කරන්න...
''මෙරට වටිනාම රංගන ශිල්පිණිය වූ ඇයට කරන්න යන විනාසය වළක්වන්න. ඇයට ජීවිත කතා අනවශ්‍යයි.''
හෙළ සිනමාවේ නිලි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා රංගවේදිනියගේ ජීවිත කතාව අලලා...

















