Home සුව අරණ විනාඩි 5න් සුදු කෙස් නැත්තටම නැති කරන විශ්මිත සත්කාරයක් මෙන්න. අකලට හිසකෙස්...

විනාඩි 5න් සුදු කෙස් නැත්තටම නැති කරන විශ්මිත සත්කාරයක් මෙන්න. අකලට හිසකෙස් පැසුණු ඔබට ඉතාමත් වැදගත් වේවි

0
350

සුදු කෙස් ටික කළු කරගන්න දඟලන අපේ ගොඩක් අය වෙළෙඳපොළේ තියන නොයෙක් නිෂ්පාදනවලට රැවටිලා “සුදු” කෙස් කෙසේ වෙතත් ඔක්කොම කෙස් ටිකනම් නැතිකරගන්නවා. හැබැයි මේ කියන්න යන්නේ ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් සුදු කෙස් නැත්තටම නැති කරන විශ්මිත වට්ටෝරුව භාවිතා කරලා බැලුවොත් ඔයාලට සුදුකෙස් ස්වභාවිකවම කළු කරගන්න පුළුවන් වෙනවා වගේම කෙස් වර්ධනයත් වේගවත් කරගන්න පුළුවන්.

මේ තියෙන්නේ අවශ්‍ය දේවල් – රතු ලූණු ගෙඩි 5ක්, සුදුළුණු බිකි 10ක්, ලොකුළුණු ගෙඩියක්, පොල්තෙල් මිලිලීටර් 300 – 400, කරපිංචා කොළ 10ක්.

මේ ද‍්‍රව්‍ය හොදින් මිශ‍්‍ර කරගෙන එයට පොල්තෙල් එක් කරන්න. දැන් එය මිනිත්තු කිහිපයක් රත් වෙන්න තියලා මිශ‍්‍රණය කළු පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න. එය නිවුණු පසු බෝතලයකට දමන්න.පසුව ඔබේ හිසකෙස් හා හිස්කබල මත මිශ‍්‍රණය මෘදුව සම්බාහනය කරන්න. විනාඩි 30ක් පමණ තියලා සෝදා හරින්න. මේ විදියට කරොත් ඔබටත් ඔබේ හිස කෙස් ස්වභාවිකවම කළු කරගන්න වගේම වර්ධනය කරගන්නත් ප්‍රයෝජනවත් වේවි.

Previous articleබඩ අඩු කරන දෙහි යුෂ සහ උණු ජලය සත්කාරය. ගෙදර ඉදන් බඩ අඩු කරන්න පුලුවන් සුපිරිම ක්‍රමයක් මෙන්න
Next articleඅක්මාවේ තෙල් තැම්පත් වෙලාද ? කල්තියා දැනගන්න පුලුවන් ලක්ෂණ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights