“ආච්චට ආදරෙයි..” ප්‍රියසාද් පවුලේ පුංචි මැණික් දෙක ඇයටත් මොන තරම් ආදරය කරන්න ඇතිද..?

0
863

 

 

ප්‍රියසාද් පවුලේ කාටත් ආදරය බෙදන පුංචි මැණික් කැට දෙක තමයි ක්‍රිෂාර්යා වගේම සාරන්‍යා කියන්නේ.

මේ පුංචි පැංචියෝ දෙන්නාට ආදරය නොකරන්නේ ඉතින් කවුද..?

කාටත් එක වගේ ආදරය කරන්න ඒ දෙන්නා හොඳට දන්නවා. මේ තවත් අන්න ඒ වගේ එක අවස්ථාවක්. තමන්ගේ පවුලට අතිශ්‍යය සමීප දිනේෂ්ගේ මවටත් මේ පැටව් දෙන්නා ගොඩක් ආදරෙයි.

ඇය මේ වනකොට අපි අතරින් සමුගත්තත්, මේ මතකයන් හරිම ආදරණීයයි.

දිනේෂ්ගේ මවට ඔවුන් දෙදෙනා දක්වන ආදරය ඉතා සංවේදී වීඩියෝවක් මේ වන විට සමාජමාධ්‍යයේ දැකගන්න ලැබෙනවා..

Previous articleමගේ දරුවා කවදාහරි කියයි ලෝකේ ශක්තිමත්ම අම්මා මම කියලා… දෙනෙතට කඳුළක් උනන සංවේදී සටහන.
Next articleමේ අවුරුදු 80ක ආච්චි අම්මා කෙනෙක් කියලා හිතාගන්නවත් පුළුවන්ද ? එදා රිදී තිරයෙන් දුටු ඇයගේ ඒ රුව අදටත් තරුණයි. බුකිය කැළඹූ ඇගේ නොදුටු දසුන් මෙන්න