Home තරු ගොසිප් දැන් ඇයට වයස කීයක් කියලාද හිතන්නේ.. දඟකාර සමාධි උපන්දිනය සමරයි..

දැන් ඇයට වයස කීයක් කියලාද හිතන්නේ.. දඟකාර සමාධි උපන්දිනය සමරයි..

0
340

 

 

ඇයගේ දඟකාරකම් එක්ක මේ වෙද්දී ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා කිව්වොත් හරි.

සමාධි රත්නායක, “ඔබ එන්න ඇවිත් යන්න” නාට්‍ය හරහා මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි.

ඔන්න ඉතින් ඇය පසුගිය දවසක මෙන්න මේ වගේ ඇයගේ උපන්දිනය සමරලා තිබුණා.

ඒ විශේෂ දවස මෙන්න මේ විදිහට සමරන්න අමතක නොකළ සමාධි හැමෝටම මතක හිටින විදිහට ඇයගේ අපූරු ඡායාරූප පෙළක් මුහුණුපොතට එක්කරලා තිබුණු විදිහ මෙන්න බලන්නකෝ එහෙනම්.

Previous article“අපි කළ යුතු සහ නොකළයුතු දේ තෝරාබේරගන්න එක තමයි දැන් මට නම් ජීවිතේ. වරදින තැන් නැතුව නෙවෙයි. ඒත් කොහොම වුනත් ජීවිතේ අතාරින්නෙ නෑ.” මාධවී දිගු සටහනක් මුහුණුපොතට තබයි..
Next articleජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාගේ හිතවතෙකුත් සම්බන්ධ සවලේ නඩුවේ අලුත්ම කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights