Home තරු ගොසිප් රටක් වසඟයට ගත් නිළි රැජිණගේ චරිතය තාරුකාටද ? එයා නම් ඇත්තටම මාලිනිය...

රටක් වසඟයට ගත් නිළි රැජිණගේ චරිතය තාරුකාටද ? එයා නම් ඇත්තටම මාලිනිය වගේ නේද ?

0
9

 

හෙළ සිනමාවේ නිලි රැජින, මාලිනි ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන “රැජිණියේ” සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම සඳහා ජනප්‍රිය රංගන ශිල්පිනි තාරුකා වන්නිආරච්චි තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව ඈ, හෙළ සිනමාවේ නිලි රාජිනිය තිරයේ ජීවමාන කරනු ඇති.

“රැජිණියේ” සිනමා නිර්මාණයේ මුහුරත් උලෙළ, අද (මැයි 05) නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහිදී මේ බව නිල වශයෙන් නිවේදනය කෙරුණා.

චිත්‍රපටය, සිනෙස්ටාර් පදනමේ සාභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ සාඩම්බර සිනමා නිෂ්පාදනයකි.

එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අරුණ ජයවර්ධන විසිනි.

 

Previous articleඑකම එක දෙබසයි, හැබැයි වැඩේ සුපිරි ‛ගඩාෆි’ හිරුණි ගැන ඩිලුක්ෂි කියන දේ මෙන්න
Next articleමාංසපේශිවල සහ දණහිසේ ඇති වන වේදනාවන්ට ඔබටම කරගත හැකි කේරළ ප්‍රතිකාරයක්
error: Content is protected !!
Verified by MonsterInsights