Home සයුරෙන් එහා පුවත් ඊශ්‍රායල ඉරාන යුද්ධය අවසන් – ට්‍රම්ප්

ඊශ්‍රායල ඉරාන යුද්ධය අවසන් – ට්‍රම්ප්

0
110

ඊශ්‍රායලය සහ ඉරානය යුද ගැටුම අවසන් බවත්, දෙපාර්ශ්වයම පූර්ණ සටන් විරාමයකට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

ඇති කරගත් එකඟතාව අනුව කටයුතු කිරීමට දෙපාර්ශ්වයට යම්කිසි කාලයක් ගත වනු ඇති නමුත් හටගත් යුද උණුසුම අවසන් වූ බවත්, සාමය උදා වනු ඇති බවත් ට්‍රම්ප් එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. සටනක් විරාමය අදියර වශයෙන් ආරම්භ වනු ඇතැයි ද ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

12 දිනක් තිස්සේ පැවැති යුද ගැටුම අවසන්. මම ඊශ්‍රායලයටත්, ඉරානයටත් සුබ පතනවා යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.

(අල් ජසීරා)

Previous articleමට තවත් රිදෙන්නට තැන් නැත” 20 වසරකට සපිරි ගෙට ගිය තම සැමියා ගැන හිටපු අමාත්‍ය මහින්දානන්දගේ බිරිඳ තැබූ සටහන…
Next article” කිසිදු සටන් විරාමයක් නැ… ” ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානය ප්‍රතිචාර දක්වයි
error: Content is protected !!
Verified by MonsterInsights