Home තරු ගොසිප් රැප් එකක් නිසා ජනප්‍රිය වුණ මියෝනා පොලිස් පුටුවට..

රැප් එකක් නිසා ජනප්‍රිය වුණ මියෝනා පොලිස් පුටුවට..

0
2514

පසුගිය දවස්වල රැප් සිංදුවක් නිසා මියෝනා ද සිල්වා බෙහෙවින් ජනප්‍රිය විය.

ඒ වගේම පොලිසිය විසින් තම ගීතය POST එකකට යොදා ගැනීම ගැන ඇය සදහන් කළේ මෙවන් අදහසක්

ලංකාවෙ මිනිස්සුන්ට උපදෙසක් දෙන්න මගේ SONG එක පාවිචි කලාට ගොඩක් ස්තුතියි ශ්‍රී ලංකා පොලීසියට .

අනික ඒක පවිච්චි කරලා තිබුණේ හොද දේකටනේ ගොඩක් සතුටුයි මට ඒ ගැන . අවුරුදු උත්සවයකට සම්බන්ධ වූ අවස්ථාවේ ඇයගේ ගීතය ගැන විමසීමේදී මේ පිළිබද සදහන් කර තිබේ

ඒ වගේම ඇය සදහන් කලේ මේ වන විට ඇයට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වී තිබෙන බවයි .

 

Previous articleපාස්කු ඉරුදින බෝම්බයෙන් සදා නිහඩ වු අප තෝප්පුව ග්‍රාමයේ ලුතිනන් කොමාන්ඩර් සුගත් නදීශාන් සිල්වා..
Next article‘අම්මා’ කියා ඇමතූ පැපරාසීන්ට අම්මා මතක් කර බැන්න ශ්‍රැති හාසන්.
error: Content is protected !!
Verified by MonsterInsights