Home තරු ගොසිප් “දවසක අරන් යන්නේ කරන පින විතරයි..” – වඳින්න ගිය තලවිල පල්ලියේදී පියුමිගේ...

“දවසක අරන් යන්නේ කරන පින විතරයි..” – වඳින්න ගිය තලවිල පල්ලියේදී පියුමිගේ හිත උණු වුණු හැටි.. – photos

0
279

පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන චරිතයක්.

ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්.

සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි අහිංසක මිනිසුන්ට වගේම සතා සිව්පාවටත් එක සේ කරුණාව දක්වනවා.

වඳින්න ගිය තලවිල පල්ලියේදී අද පියුමිගේ හිත උණු වෙලා තිබුණේ මේ අසරණ බලු පැටව් ටික දැකලා.

ඉතින් ඇය ඒ ගැන මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කර තිබුණේ ඡායාරූප කිහිපයකුත් එක්ක…

Previous articleඩොක්ටර් කෙනෙක් නැතුව Blood Report කියවගන්නේ කොහොමද?
Next articleඅසල්වැසියට සල්ලි දීලා බිරිඳව ගැබ්බර කරන්න. 72 වාරක් උත්සාහ කලත් වැඩේ සිද්ධ වුනේ නැති නිසා අසල්වැසියට නඩු දලා…
error: Content is protected !!
Verified by MonsterInsights