මහාචාර්ය නීලිකා මලවිගේට ලොවක් ඉදිරියේ ලැබුණු තනතුර ගැන ඇසෙන අලුත්ම ආරංචිය..
පසුගිය කාලේ ඇය ගැන ගොඩක් කතා ඇසුණා.. මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන අලුත්ම ආරංචියක්.. මහාචාර්ය නීලිකා මලවිගේ, පසුගිය කොරෝනා සමයේ ඇයගේ නම කාටත් සුපුරුදු වුණේ, ඒ කාලසීමාව තුළදී ඇය ඇතුළු බොහෝ දෙනාගේ කැපවීම නිසයි..…