පේරාදෙණියේ ෆයිනස් කැලයක ගින්නක්..
පේරාදෙණිය ගලහ මාර්ගයේ 9 කනුව ආසන්නයේ ෆයිනස් කැලයක ගිණි ගැනීමක් ඇතිවී තිබෙනවා. මෙම ගිනිගැනීම (10) පස්වරු 07:05ට පමණ සිදුව ඇති බව පොලිසිය පවසනවා. කෙසේනමුත්, මේ පිලිබදව මහනුවර වනරක්ෂණ දෙපාර්තමෙන්තුව දැනුවත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත්…









