Home දේශිය පුවත් පුංචි තිරයේ අහිංසකාවිය.. තාමත් එදා වගේමයි… බලන්නකෝ ඇගේ රූ සොබා

පුංචි තිරයේ අහිංසකාවිය.. තාමත් එදා වගේමයි… බලන්නකෝ ඇගේ රූ සොබා

0
250

යශෝධා විමලධර්ම… ඇය පුංචි තිරයේ අහිංසකාවිය කියලයි හැමෝම කියන්නේ…

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකාවක් වුණු ඇය රංගන දක්ෂතාව අතින්ද ඉහළින්ම සිටින රුවැත්තියක්…

ඇගේ නිහතමානීකම සහ අව්‍යාජත්වය නිසා යශෝදාගේ රසිකයින් ඇයට නොමදව ආදරය කරනවා. බලන්නකෝ එයාගේ රූසොබා හැඩ..

Previous articleවයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඇය තාමත් එදා වගේමයි… බලන්නකෝ එයාගේ හැඩ…
Next articleනාන්න වඩාත් සුදුසුම වෙලාව උදේ ද? හවස ද?
error: Content is protected !!
Verified by MonsterInsights