ලොව හොඳම සංචාරක නගරය සිගිරිය වෙයි. සම්පූර්ණ විස්තරේ මෙන්න

0
217

2025 වසරේ ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගර අතර පළමු තැනට සීගිරිය පත්ව තිබෙනවා.

මිලියන 360කට අධික පිරිසක් පරිශීලනය කරන බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය සීගිරීය ලොව වඩාත් පිළිගැනීමට ලක් වූ නගර අතරට නම් කර ඇත්තේ සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් සිදු කෙරෙන සේවාව ඇගයිමට ලක් කරමින්.

බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය 13 වැනිය ට්‍රැවලර් රිවීව් සම්මාන ප්‍රදානයට සමගාමීව රටවල් කිහිපයක නගර කිහිපයක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙනවා.

Previous articleඔසප් වීම ප්‍රමාදයි කියලා ඔබත් වද විදින කෙනෙක්ද ? මෙන්න එය ක්‍රමවත් කරන්න පුළුවන් ආහාර ටිකක්…
Next articleවයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඇය තාමත් එදා වගේමයි… බලන්නකෝ එයාගේ හැඩ…