Home තරු ගොසිප් “මිනිස්සු දකින්නෙ කාන්තාවන්ගෙ වැරදි පමණයි. කවදාවත් පිරිමියගෙ වැරදි දකින්නෙ නෑ…”

“මිනිස්සු දකින්නෙ කාන්තාවන්ගෙ වැරදි පමණයි. කවදාවත් පිරිමියගෙ වැරදි දකින්නෙ නෑ…”

0
448

 

”අපි කෙනෙක්ව අද තෝරගන්නවා එතකොට අපි හිතනව ආ මෙයා තමයි මගේ ලයිෆ් එකම වෙනස් කරන්න ඉන්නෙ මෙයා තමයි මගෙ ජීවිතේ මෙයා තමයි හැමදේම කියලා. හැබැයි සමහරවිට විවාහයෙන් පස්සෙ ඒ දේවල් වෙනස් වෙන්න පුලුවන්. එක්කෝ විවාහයෙන් පස්සෙ බිරිඳ වෙනත් එෆෙයාර්ස්වලට යන්න පුලුවන්, හස්බන්ඩ් වෙනත් එෆෙයාර්ස්වලට යන්න පුලුවන්, නැත්තං ඊට එහා දේවල් කරන්න පුලුවන්. දෙන්නෙක් එකට ජීවත් වෙනකොට ඒ දෙන්නා තමයි දන්නෙ මොකද්ද ඇතිවෙන ප්‍රශ්න කියලා. අපේ ෆීල්ඩ් එකේ ගත්තොත්, නලු නිළියන්ගෙ ගත්තොත් මොකක් හරි අපි කියමු ලොකු වෙඩින් එකක් අරගෙන එහෙම වුණහම මිනිස්සු අතරට යන ප්‍රමාණය වැඩීනෙ. හදිස්සියෙවත් ඒක ඩිවෝස් එකකට යන්න වුණෝතින් කියන්නෙ, ආ මෙයා නිළියක් මෙයා නලුවෙක් මෙයාට පවුල් ජීවිතයක් ගතකරන්න බෑ. මෙයා නටනවා ඇති අරයා නටනවා ඇති.. හැබැයි ඇත්ත කතාව සමහරවිට කසාද බැඳලා ඉන්නෙ නිළියක් නම් නිළිය හොඳට පාඩුවෙ ඉන්නවා වෙන්න පුලුවන්. හැබැයි හස්බන්ඩ් එහෙම නොවෙන්න පුලුවන්. හැබැයි මිනිස්සු දකින්නෙ කාන්තාවන්ගෙ වැරදි පමණයි. කවදාවත් පිරිමියගෙ වැරදි දකින්නෙ නෑ…”

– ජනප්‍රිය රංගන ශිල්පිනි සංජනා ගමාරච්චි

උපුටාගැනීම : Rangana De Silva යූටියුබ් නාලිකාව සමඟ කළ කතාබහක් ඇසුරින්

Previous articleඉගෙන ගත්තනම් වළං හෝදන්න වෙන් නෑ කියපු අයට මනේෂා දුන් උත්තරේ..
Next articleදහස් ගාණකගේ රෝගි ජීවිත සුව කල මිගිහින් වත්ත වෙද පරපුරේ පුංචි වෙද නෝනා නොඑන ගමන් ගිහින්… ඇයගේ වියෝව ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights