Home තරු ගොසිප් හැමෝම කතාවෙන සප්නා පාදුක්ක… ලොවක් ආදරේ කරන ඇයට මේ ලස්සනම ලස්සන නම...

හැමෝම කතාවෙන සප්නා පාදුක්ක… ලොවක් ආදරේ කරන ඇයට මේ ලස්සනම ලස්සන නම ලැබුනේ කොහොමද ? ඈ කී ඒ කතාව මෙන්න

0
396

 

‘නානායක්කාරගේ ලොකු දුව’… කවුරුත් ‘සප්නා පාදුක්ක’ නම් රංගන ශිල්පිනියව හඳුනාගන්නෙ එහෙම.

සප්නා අදටත් ජනප්‍රිය ඒ චරිතය තුළින් කිව්වොත් හරි.

එහෙම කතාබහට ලක්වෙන ඇය, පසුකාලීනව ‘ඉරගිනි මද්දහන’ ටෙලි නිර්මාණයේ ‘ජයංගා’ හැටියටත් ‘රට පවුල’ තුළින් ‘නිශානි’ හැටියටත් කාගෙත් ආදරය දිනාගන්නවා.

ඈ රඟපෑ චරිත සියල්ලම වාගේ ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වුණු ඒවා කිව්වොත් හරි.

නිර්මාණ තුළින් එලෙස කතාබහට ලක්වන සප්නා, සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක් කිව්වොත් හරි.

”සප්නා පාදුක්ක” කියන ඇගේ කෙටි නම මේ දවස්වල සමාජ මාධ්‍යයේ කවුරු අතරත් හරි ප්‍රසිද්ධයි.

නමුත් ඒ ඇයගේ සම්පූර්ණ නම නම් නෙවෙයි.

ඒ ගැනත් සිය පවුලේ තොරතුරු ගැනත් කලකට ඉහත ඇය මේ විදියට අදහස් දක්වලා තිබුණා.

”මගේ සම්පූර්ණ නම පාදුක්කගේ සිතාරා සප්නා මදුමාලි.
මගේ තාත්තා මියුසික් කරන කෙනෙක්. එයා තමයි සිතාරා කියන නම දාලා තියෙන්නෙ.
සප්නා කියන නම නැන්දා තමයි දාලා තියෙන්නෙ. ඒ දෙකේ මික්ස් එකක් තමයි ඔය.

මගේ පවුලෙ ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි, අයියයි.
අම්මයි තාත්තයි දෙන්නම සේවය කළේ නාවික හමුදාවෙ. අයියා ගුරුවරයෙක්.
මාව පොඩිකාලෙ ඉඳන් බලාගත්තෙ ආච්චියි ලොකු අම්මයි…”

උපුටාගැනීම : Kalum Wijesooriya සමඟ කළ කතාබහක් ඇසුරින්

Previous articleදැන් ඉතින් පරණ කතා ඉවරයි! බන්දු – බිංදු ආයෙත් එකතු වෙලා කරන්න යන අලුත් වැඩේ මොකක්ද?
Next articleලංකාවේ පැවැත්වෙන සාම පා ගමනට ලොවක් ආදරේ කරන ආලෝකා එක් වේවිද ?
error: Content is protected !!
Verified by MonsterInsights