ඇයට තවම වයස අවුරුදු 24යි.. සුරූපී නිළියක් ලෙස කාගේත් ආකර්ශනය දිනාගත් ඇය අබිරහස් ලෙස ජීවිතයෙන් සමුගෙන ගිහින්…

0
151

කියන්න යන්නේ සුරූපී ඇයට අත්වුණු ඛේදනීය ඉරණම ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක් ගැනයි..

කොරියානු නිළියක වන කිම් සේ-රොන් අද (16) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා…

සෝල්හි පිගිටි ඇගේ නිවසේදී මෙසේ ඇය මිය ගොස් සිටියදී සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…

මිය යන විට ඇය 24 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ…

කෙසේ වෙතත් මරණයට හේතුව හෝ මෙම මරණය කෙසේ සිදුවූයේ ද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත…
..
පොලිසිය සඳහන් කළේ කිසිදු අකටයුතුකමක් සිදුවී නොමැති නමුත් මරණයේ තත්වයන් පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි…

Previous articleදුෂ්කර ජීවිතයක් ගතකල ඔහු ඇමරිකාවේ උප ජනපති කල ඉන්දියාවේ කෙල්ලගේ ආදරය…
Next articleඅවුරුදු ගාණකට කලින් කොල්ලෝ පිස්සු වට්ටපු ඇගේ ඒ බැල්ම මතකද..? මෙන්න එයා ගැන ඇසෙන අලුත්ම ආරංචිය…