Home දේශිය පුවත් පුතේ තාත්තා දිවි දුන්නේ උඹලට හෙටක් තනන්නට, රැකපං තාත්තගේ නම පුතේ දැලිනොගා...

පුතේ තාත්තා දිවි දුන්නේ උඹලට හෙටක් තනන්නට, රැකපං තාත්තගේ නම පුතේ දැලිනොගා විරත්වයේ..මේ තවත් එක් වීර තාත්තා කෙනෙක් ගැන ඇසෙන සංවේදී කතාවක්…

0
131

ජිවිතේ පණ තියනකම්, ගන්න හැම හුස්මක් ගානෙම ඔයා හරි පරිස්සමට මගේ හිතේ ජීවිත් වේවී අප්පච්චි. මහ හයියෙන් කෑගහලා අඬන්න හිතෙන වාර අනන්තයි. අනේ ඔයා හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි. කරදඬු උස්මහත් වෙලා කොත් කවුරුත් නැතුව ජීවිතේ ගෙවෙද්දි.. ඔලුව අත ගෑවනම් කියලා හිතෙන වාර අනන්තයි.. ඒ හන්දා පුළුවන් හැමවෙලාවකම මං ඔයා ලගට දුවන් එනවා. අපි කතාකරමු උත්තරයක් නැතත් ඔයා නැතුව හැඩගැහෙන මගේ ජීවිතේ ගැන,ඒ වගේම පුළුවන් තරම් පරිස්සම් කරනවා මං ඒ ආදරෙ ජිවිතේ තියනකම්ම ඒ හින්ද. ඔයා වෙනුවෙන් මට මොකටද දවසක්, ඇත්තටම තාත්තෙ ඔයා මටනම් සසරක්.. ”

* භානුක කරුණාරත්න මුහුණුපොතේ සටහනක්

Previous articleනීතිය කාටත් පොදුයි. හෙල්මට් නොදා පාරේ රගපු ගායන තරු අයියලාට වුන වැඩේ මෙන්න
Next articleසුන්දරත්වයත් වීරත්වයත් එක් කළ ඉරේෂා..වසර 23ක කෙටි ජීවිතය අවසානයේ රට වෙනුවෙන් ජීවිතය පූජා කළ වීරවරියගේ කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights