Home දේශිය පුවත් නීතිය කාටත් පොදුයි. හෙල්මට් නොදා පාරේ රගපු ගායන තරු අයියලාට වුන වැඩේ...

නීතිය කාටත් පොදුයි. හෙල්මට් නොදා පාරේ රගපු ගායන තරු අයියලාට වුන වැඩේ මෙන්න

0
190

 

හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කරමින් සමාජ මාධ්‍යයක පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් ගායන ශිල්පී චාමර රණවක මහතා අද (18) දින පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇති බව සඳහන්.

ප්‍රසිද්ධ ගායකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක ගමන්ගන්නා වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතී.
නීති විරෝධී හිස්වැසුම් නොමැති යතුරුපැදි ධාවනය ප්‍රවර්ධනය වන එම වීඩියෝවේ දර්ශනය වන ප්‍රසිද්ධ යතුරුපැදිකරු පානදුර උතුර පොලිස් ස්ථානය විසින් 2026.05.18 වන දින උදෑසන අත්අඩංගුවට ගෙන 2026.05.18 වන අද දින පානදුර ගරු අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර ඇත.
සැකකාර යතුරුපැදිකරු රුපියල් 20,000.00ක දඩමුදලක් නියම කර මුදාහැරීමට ගරු අධිකරණය නියෝග කර තිබේ.

Previous articleදෙපාවල වෙනස්කම් වලින් හෙලිවෙන මේ බරපතල රෝග ගැන ඔයත් දැනුවත්ද ?
Next articleපුතේ තාත්තා දිවි දුන්නේ උඹලට හෙටක් තනන්නට, රැකපං තාත්තගේ නම පුතේ දැලිනොගා විරත්වයේ..මේ තවත් එක් වීර තාත්තා කෙනෙක් ගැන ඇසෙන සංවේදී කතාවක්…
error: Content is protected !!
Verified by MonsterInsights