Home දේශිය පුවත් ඇල්ල අනතුර වෙලාවේ ජීවිත බේරාගන්න දිවි හිමියෙන් කැපවුන ලන්ඩන් කෙල්ල එමී ගැන...

ඇල්ල අනතුර වෙලාවේ ජීවිත බේරාගන්න දිවි හිමියෙන් කැපවුන ලන්ඩන් කෙල්ල එමී ගැන ඇසෙන කතාව මෙන්න..

0
104

 

මේ සිද්ධිය ගැන තවමත් විවිධ කතා වාර්තා වෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් වෙනස්ම කතාවක්.

ඔවුන්ගේ විමර්ශනයෙන් පස්සේ ඒ ගැන ඇසෙන්නේ මොන වගේ කතාවක්ද.?

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේදී 15 දෙනකුට මරු කැඳවමින් 18කට තුවාල සිදුකළ අනතුරේ බස් රථයේ සුන්බුන් කොටස් කොළඹ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ගේ පරික්ෂාවට අද (09) ලක්වුණා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් මෙම පරික්ෂණය සිදුකරනු ලැබුවා.

එහි සහකාර කොමසාරිස් (කාර්මික) අනුර බතීගම, ප්‍රධාන මෝටර් වාහන පරික්ෂක ප්‍රභාත් රජතේව, ප්‍රධාන මෝටර් රථ වාහන පරික්ෂකවරුන් වන නිශාන්ත හෙට්ටිආරච්චි (මහනුවර), ජාලිය බණ්ඩාර (නුවරඑළිය), හසිත රන්දෙණිය (කුරුණෑගල), හසිත් කුලතුංග (කෑගල්ල) යන අය සමග බදුල්ල ප්‍රධාන මෝටර් රථ වාහන පරික්ෂක (බදුල්ල) නුවන් චාමිකර කරවිට මෙයට එක්වී සිටියා.

තංගල්ල නගර සභා සේවකයින් පිරිසක් සිය පවුලේ අය සමග එක්වී නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් ආපසු බණ්ඩාරවෙල හරහා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ඔස්සේ තංගල්ල බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවූයේ ඉකුත් 04 වැනිදායි.

එම බස් රථය අඩි 1000කට වැඩි ප්‍රපාතකයකට පෙරළි තිබුණා.

Previous articleසුන්බුන් පමණක් බවට පත්වුණු අනතුරේ බස්රිය RMV නිලධාරීන්ගේ පරීක්ෂාවට.. රටක් හැඬවූ අනතුර ගැන ඇසෙන වෙනස්ම කතාව මෙන්න..
Next articleඇල්ල අනතුර වෙලාවේ ජීවිත බේරාගන්න දිවි හිමියෙන් කැපවුන ලන්ඩන් කෙල්ල එමී ගැන ඇසෙන කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights