දේශිය පුවත් ප්‍රියසාද් පවුලේ පුංචි සුරංගනාවිය… බලන්නකෝ ශනූගේ උපන්දිනය චාමෙට සමරලා තියෙන අපූරුව… September 10, 2025 0 35 මේ කියන්න් යන්නේ හැමෝගෙම ආදරය දිනපු ශනුද්‍රි ගැන… ඉතින් ඊයේ ශනුද්‍රිට ගොඩක් විශේෂ දවසක්… ඒ එයාගේ උපන් දිනය නිසා… ඉතින් ශනූගේ උපන්දින සැමරුම ගත්තේ මේ විදියට…