Home තරු ගොසිප් එයාලාගේ wedding එක නම් ඇත්තටම පිස්සුවක්.. වෙනස්ම Vibe එකක් එක්ක දෙවැනි ගමනට...

එයාලාගේ wedding එක නම් ඇත්තටම පිස්සුවක්.. වෙනස්ම Vibe එකක් එක්ක දෙවැනි ගමනට හැඩ වුණු ඒ දෙන්නා..

0
110
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා ඇති.. 

ඇය මොන තරම් ජනප්‍රිය වුණත් , ඔහු මොන තරම් ජනප්‍රිය වුණත් ඒ ලස්සන දවස තමන්ගේ නිදහසේ ගත කරන්න ඕන කියන එක ගැන නම් මේ දෙන්නා ලොකුවටම හිතලා..

ඔන්න ඉතින් ඒ වගේ මොහොතක ලස්සනම ලස්සන ශනූ සහ දින්නාගේ දෙවැනි ගමනේ ඡායාරූප කිහිපයක් දැකගන්න ලැබුණා.

ඒ වගේමයි පසුගිය සතියේ විවාහ දිවියට පා තැබූ මේ ලස්සන ජනප්‍රිය යුවළ, දැන් ඔවුන්ගේ ජීවිතයේ නව පිටුවක් ආරම්භ කරලා.

ශනුද්‍රි සහ දිනේෂ්ට ඉදිරි ජීවිතය සාර්ථකත්වය, සතුට සහ ආදරයෙන් පිරුණු එකක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
Previous articleඒ ජීවිතය බේරුණේ හාස්කමකින් වගේ.. රුහුණු කුමාරියට බිලිවෙන්න ගිය ජීවිතයක් අනූ නවයෙන් බේරෙයි..
Next article“බංකොලොත් කියපු රටේ වෙරළ පිරිසිදුයි… එතකොට අපේ නිදහසට කරුණ මොකක්ද?” – ශ්‍රී ලංකාව ගැන ඉන්දීය තරුණියගේ සංවේදී ප්‍රශ්නය
error: Content is protected !!
Verified by MonsterInsights