ලොවක් ආදරේ කරන බොලිවුඩ් නිලි සමන්තා ශ්‍රි ලංකන් ගුවන් යානයක කොහෙද මේ යන්නේ..?

0
118

සමන්තා කියන්නේ ඉන්දීය සිනමාවට ආදරේ කරන අය නම් නොදන්න කෙනෙක් නෙමෙයිනේ..

සමන්තා රූත් ප්‍රභූ…

ඇගේ ලස්සන සිනහව සහ දක්ෂ රංගන කුසලතා ඇය රගපාන චරිත වලට ලබා දෙන්නේ අමුතුම ලස්සනක්..ං

ඉන්දියාවේ විතරක් නෙමෙයි ලංකාවේ අපිත් ඇයට හුගාක් වශී වෙලයි ඉන්නේ…

ඉතිං මේ සුන්දර නිලි රැජින පසුගියදා අපිට දකින්නට ලැබුනේ ශ්‍රි ලාංකීය අපිට සතුටු හිතෙන පුවතකුත් එක්කයි.

ඇය මේ ලඟදී ශ්‍රි ලංකන් අපේ ගුවන් යානයක ගිහින් තිබුනා.එහි අපූරු ජායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුනා.

Previous articleඑයාට ආදරේ කරන අයටයි මේ සුභ ආරංචිය… උදාරිගේ එන්න යන අලුත්ම වැඩේ… ඒක නම් පිස්සුවක්
Next articleඔයාට මේ පාර නම් ලැබෙනවාමයි කියා මා කේන්ති ගැස්සු අම්මාට ස්තූතියි ” කවුරුත් ආදරේ කරන අභිෂේකා විමලවීරට රයිගම් ටෙලි සම්මාන උළෙලේ ලැබුනු තැන මෙන්න…