Home දේශිය පුවත් ඇයගේ ලස්සනම දවසට ඇඟිලි ගැන ගැන ඉද්දී..මධුශිකා තත්සරණී සියල්ල හැර දා අද...

ඇයගේ ලස්සනම දවසට ඇඟිලි ගැන ගැන ඉද්දී..මධුශිකා තත්සරණී සියල්ල හැර දා අද අවසන් ගමනේ යන්නම යන්න ගිහින්..ඒ ගැන ඇසෙන දුක්බර ආරංචිය මෙන්න..

0
1654

ලස්සන අලුත් ජීවිතයක හීනය සැබෑ කරගන්න ඇගිලි ගැන ගැන හිටපු මධුශිකා තත්සරණී සියල්ල හැර දා අද අවසන් ගමනේ ගිහින් තියෙනවා.

1999 වර්ෂයේ ජුනි 18 වැනිදා උපත ලැබූ මධුශික මියයන විට වයස අවුරුදු 27 වැනි වියෙහි පසු වුණා.

පසුගිය අප්‍රේල් 20 වැනිදා ජීවිතයෙන් සමුගත් මධුශිකා තත්සරණීගේ අද දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරුණා.

ඒ හොරපෙ පොදු සුසාන භූමියේදි.

ඇගේ හදිසි වියෝව පිළිබද ඇගේ ඥාතියෙකු විසින් මුහුණුපොතේ තැබූ සටහන පහතින්,

“මේක හීනයක් වගේ නංගී…. හිතා ගන්න බෑ.. ඔයාගේ ලස්සනම දවසට ඇඟිලි ගැන ගැන ඉද්දී.. රීට කලින් ඔයාට අපිව දාලා යන්න උනා… දවසක අපි ආයෙත් හමුවෙමු.. ඔයාට සුභ ගමන් මගෙ නංගී… 🙏🤍”

#gossip #gossipbro #Madhushika #Thathsarani #viralreelsシ #ragama #ragamaapi

 

Previous articleවිදෙස් කත කෑ මොර දෙන්න පටන් ගත්තා.. තුනී සළු පටකින් නිරුවත වසාගත් විදෙස් කතට අකරතැබ්බයක් කරන්න ළං වුණු ලාංකිකයාට වෙච්ච දේ මෙන්න..
Next articleමම අංජලිකා ලියද්දි යශෝධාගෙ රූපය තමයි හිතේ තිබුණෙ. යශෝධා කාර්යබහුල වුණා. ඒ නිසයි මට ඉන්දියාවට යන්න වුණේ, පූජා හොයාගෙන” – චන්න පෙරේරා
error: Content is protected !!
Verified by MonsterInsights