උපන්දිනය දා අරාබි කුමාරියක් වුනු එයාගේ හැඩ දැක්කොත් පිස්සු හැදෙයි

0
210

උපන්දිනය දා අරාබි කුමාරියක් වුනු එයාගේ හැඩ දැක්කොත් පිස්සු හැදෙයි..!

දේශානි නෙහාරා.. අපි ගොඩක් දෙනෙක් ආදරය කරන ජනප්‍රිය තාරකාවක්….

ඇය මේ වෙද්දී ගුවන් සේවිකාවක් විදිහටත් කටයුතු කරනවා..

ඔන්න ඉතින් එන්න එන්නම ලස්සන වෙන ඇය අද ඇගේ උපන්දිනය වෙනුවෙන් මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා..

බලන්නකෝ ඇය මොන තරම් නම් සුන්දරද කියලා…

Previous article2025 ලෝක විවාහක රූ රැජින කිරුළේ දෙවන ස්ථානය දිනාගත් ඉශාදි අමන්දා, නුඹට අපගේ උණුසුම් සුබපැතුම්!
Next articleසිරිමා බෝ සාමිනි මම පුංචි පුතෙක් පැතුවා..! මේ ඒ දෙන්නා තුන්දෙනාගේ විශෙෂ දවසක් ගැන කියන අපූරු කතාව…