Home දේශිය පුවත් කාලෙකට පස්සේ ක්ලබ් වසන්තගේ සිද්ධිය ගැන ඇසෙන අලුත් කතාව මෙන්න

කාලෙකට පස්සේ ක්ලබ් වසන්තගේ සිද්ධිය ගැන ඇසෙන අලුත් කතාව මෙන්න

0
246

මතකද ඒ සිදුවීම.. තවමත් අවසානයක් නොදුටු ඒ අපරාධය ගැනයි මේ කතාව..

ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නමැත්තා බෙලරූස් රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට පත්ව තිබුණා..

ඒ අනුව ඔහු හෙට දින දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා..

ඔහු මේ වනවිට පසුවන්නේ බෙලරූස් රාජ්‍යයේ ආරක්ෂක අංශ භාරයේයී..

Previous articleමතකද එදා රටක්ම ආදරයෙන් වැලඳ ගත්ත රංගන ශිල්පී පුබුදු ගමගේව? ඇත්තටම පුබුදු රංගන අතහැරලාද ?
Next articleඅපෙන් සමුගත් සබරගමු සරසවියේ චරිත් ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights