Home දේශිය පුවත් දරුවාට සාධාරණයක් ඉටු වේවිද ? යුක්තිය වෙනුවෙන් දෙමව්පියන් මහමග උද්ඝෝෂණයක…

දරුවාට සාධාරණයක් ඉටු වේවිද ? යුක්තිය වෙනුවෙන් දෙමව්පියන් මහමග උද්ඝෝෂණයක…

0
232

දරුවන්ගේ පාසලක් අසල ඇතිවුණු මේ සිදුවීම ගැන මේ වෙද්දිත් විශාල පිරිසක් අවදානය යොමුකරලා ඇති..

මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

කොළඹ රාමනාදන් හින්දු විද්‍යාලය ඉදිරිපිට ඩුබ්ලිකේෂන් මාර්ගය සම්පූර්ණ අවහිර කරමින් එම විද්‍යාලයේ දෙමව්පියන් විරෝධතාවක නිරත වී තිබෙනවා..

එම විරෝධතාව සඳහා 1000 අධික දෙමව්පියන් පිරිසක් එම ස්ථානයේ රැඳී සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ..

මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන ඒකකය ද කැඳවා තිබෙනවා..

පසුගියදා කොටහේන ප්‍රදේශයේදී සිසුවියක් මහල් නිවාස සංකීර්ණයකින් පැන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවූ මෙසේ විරෝධතාවයක නිරතව ඇත්තේ..

එමෙන්ම උද්ඝෝෂකයන් පවසන්නේ පාසලේ ගුරුවරයෙක් විසින් මෙම දරුවා අපයෝජනය කර ඇති බවට සැක කරන බවයි. එම නිසා එම දරුවා සියදිවි හානි කර ගෙන ඇති බවයි උද්ඝෝෂකයන් පවසන්නේ…

 

Previous articleදවසින් දවස ලස්සන වෙන ටීනාගේ සරාගී පින්තූර ටික නම් පිස්සුවක්…
Next article“අදටත් අපි දෙන්නා ඒ දේවල් මතක් කර කර හිනාවෙනවා…” කවුරුත් ආදරය කරන සීනී බෝලේ මොනවා ගැනද මේ කියන්නේ..?
error: Content is protected !!
Verified by MonsterInsights