දේශිය පුවත් රටක් ආදරේ කරන කසුන් මාදවී පවුල හැඩ කරන පුංචි දගකාරයා කෛලාෂ්ට එදත් සුවිශේෂි දිනයක්… May 4, 2025 0 190 මේ තමයි ඒ ගෙදර පුංචි දඟකාරයා.. දවසින් දවස කෛලාෂ් ලොකුවෙන අපූරුව බලන්න මාධවී වගේම කසුන් ගොඩක් ආසාවෙන් ඇත්තේ.. ඔන්න ඉතින් මේ පුංචි දඟයාට දැන් මාස පහක්.. ටික ටික ලොකුවෙන පුංචි කෛලාෂ්ගේ ඒ හුරතලේ මෙන්න බලන්නකෝ..