රටක් ආදරේ කරන දිනිති සංගීත් පෙම් යුවල ආයෙමත් විවාහ වෙලාද ? සමාජ මාධ්‍ය කළඹපු ඒ දෙන්නගේ විවාහ සැමරුම මෙන්න.

0
55

ඇගේ එදා ලස්සන නම් දැකගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටියා.. කවුරු ගැනද මේ කියන්නේ..

සංගීත් – දිනී කියන්නේ අපේ රටෙවෙ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්..

ඔන්න ඉතින් ඒ දෙන්නා එයාලාගේ විවාහ සංවත්සරය දවසේ නෑදෑ හිතමිතුරන් පිරිවරාගෙන ඒ සතුට සමරලා තිබුණෙ මෙහෙමයි..

ඉන්දියානු පන්නයට හැඩවුණු ඒ දෙන්නාගේ ලස්සන ඡායාරූප පෙළක් සමාජමාධ්‍යට එක්වෙලා තිබුණු අපූරුව දැකගන්න ඔබත් ආස ඇති නේද..?

Previous articleඒ මව්පියන්ට තවත් සතුටක් කොහෙන්ද? මව්පියන්ගේ අඩිපාරේ ගිය දරුවන් තිදෙනෙක් ගැන අද ඇසෙන ආදරණීය කතාව මෙන්න .
Next articleමගේ හෘදය සාක්ෂිය දන්නවනේ මම කරන්නේ මොනවද කියලා.. මම වැරැද්දක් කළා නම් තමා ලැජ්ජා වෙන්න ඕනේ..” කවුරුත් ආදරය කරන සුදු මැණිකේ මොනවාද මේ කියන්නේ.