ලස්සනම ලස්සන ඇගේ උපන්දිනය තවත් හැඩ වූ ඒ පින්තූර ටික නම් ඇත්තටම පිස්සුවක්…

0
45

ගොඩක් දෙනෙක් කතා කරන්නේ කෙටි කලකින් ඇය ක්ෂේත්‍රයේ ලබා ඇති ජනප්‍රියත්වය නිසා කිව්වොත් හරි..

කවුරු ගැනද මේ කියන්න යන්නේ.. සචින්තනී කෞෂල්‍යා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..

රංගනය වගේම තමන්ගේ වෘත්තීමය ජීවිතය පැත්තෙන් ගොඩක් ඉදිරියට ගිහින් තියන ඇයගේ උපන්දිනය අද දවසට යෙදිලා තියනවා..

ඉතින් ඒ ලස්සන දවස් වෙනුවෙන් , ඒ දවස තවත් විශේෂ කරගන්න සචින්ත්ස්නී මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූ‍ට් එකක් කරලා තිබුණා.. මෙන්න බලන්නකෝ ඇගේ ලස්සන.

Previous articleහිතාගන්න බැරි තරම් ලස්සන කවුරුත් ආදරේ කරන උඩරට මනාලියගේ හැඩ දැක්කද ?
Next articleමාදුරු ඔය ජලාශයේ කොටු වූ විරුවන් බේරා ගන්න ආ ධීවර විරුවෙක් ගැන ඇසෙන කතාව මෙන්න