විරුවන් පස් දෙනෙකුගේ ජීවිත අහිමි කල බෙල් 212 ගැන දැන් ඇසෙන කතාව මෙන්න

0
46

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

Previous articleසංගීත ප්‍රසංගයකට මෙච්චර ජන ගඟක්.. වාර්තා අලුත් කල ලේඩි ගාගා… ජන ගඟ දැක්කොත් හිතාගන්න බැරි වෙයි
Next articleඉන්දු පකිස්තාන තත්ත්වය තවත් නරක අතට… දෙරටින් ඇසෙන නවතම තොරතුරු මෙන්න.