සරසවි සිසුවාට පහරදුන් ජ’පුරේ සරසවියේ මහ ලොකු අයියලා 6කට පන්ති තහනමක්…

0
37

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුවෙකුට පහර දුන් සිසුන් 06 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.
එහි උප කුලපති මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා සඳහන් කළේ, නවක වදයට එරෙහි වීම මත එම සිසුවාට පහරදි ඇති බවයි.

ඔහු මේ වනවිට වැලිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අදාළ සිසුවා හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පරික්ෂණ ක්‍රියාත්මක කර ඇත.

Previous articleහෙල සිනමාවේ නිලි රැජිණිය මාලනි ෆොන්සේකා නමින් අලුත් වෙන සිනමාහල මෙන්න.
Next articleමතකද එදා රටක්ම ආදරයෙන් වැලඳ ගත්ත රංගන ශිල්පී පුබුදු ගමගේව? ඇත්තටම පුබුදු රංගන අතහැරලාද ?