සරාගී ඒ බැල්මෙන් නැවතත් බුකිය රත් වෙයි. බුකිය කළඹවපු ශෙහානිගේ හැඩ දැක්කද ?

0
49

ඇය හරිම සුන්දර යෞවනියක්…

ෂෙහානි කහඳවල මුහුණූ පොතෙත් නිතරම කතාබහට ලක්වන කෙනෙක්….

නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසත් අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ඇය දැන් ගායනයටත් යොමු වෙලා තිබෙනවා….

විලාසිතා නිසාම කාගෙත් අවධානය දිනාගෙන ඉන්න ශෙහානිගේ අලුත්ම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ…. බලන්නකෝ අගේ සරාගී සුන්දරත්වයේ…

Previous articleසමහර මතක තාමත් හිත පාරනවා ඇති… ක්ලබ් වසන්ත ගැන මැණික් කියූ සංවේදී සටහන මෙන්න
Next articleසුරූපී යූටියුබ් තරුවගේ වියෝවට ලංකාවේ ඔහු සම්බන්ධ වුනේ කොහොමද ? අද ඇසෙන සංවේදී හෙලිදරව්ව මෙන්න.