සරාගී යුරේනී… බලන්නකෝ ලස්සන… ඈ නම් සුර අඟනක් වැනිය.

0
32

යුරේනි නොශිකා ඇය පුදුම තරම් සරාගී රූ රටා මවන්නියක්…

ලස්සන විලාසිතාවෙන් හැඩ වෙන ඇයට හැමෝම හුඟාක් ආදරේ කරනවා…
යුරේනි කියන්නෙ නව පරපුරේ දක්ෂතම තාරකාවක්…

ඇයට කොහොමත් ඇත්තේ ඉතාමත් සරාගී රූපයක් කියන එක කිසිවෙකුටත් අමුතුවෙන් කියන්න ඕන නැහැ..

ඒ නිසාම ඇය ඇගේ මුහුණුපොතට එකතු කරන ඡායාරූපයකට වුවද ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා…

ඉතින් ඔන්න බලන්නකෝ එයාගේ මේ ලස්සන පින්තූර එකතුව …

Previous articleටීචර් අම්මාගෙන් ගුටි කෑ තරුණයා රෝහලේ.. – වෘෂණ කෝෂ වලටත් හානි
Next articleමා දුරු ඔය ජලාශයෙන් සමුගත් කඩවසම් විරුවන් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න