Home දේශිය පුවත් රටම කැළඹූ තවමත් හොයන ඉෂාරා සෙව්වන්දි ගැන දැන් ඇසෙන අලුත්ම කතාව මෙන්න

රටම කැළඹූ තවමත් හොයන ඉෂාරා සෙව්වන්දි ගැන දැන් ඇසෙන අලුත්ම කතාව මෙන්න

0
101

ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි රටින් පළාගොස් ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු පවසන්නේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවය.

‘ටීවි දෙරණ’ ඔස්සේ ඊයේ (23) රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඇය රටින් පලාගොස් ඇතැයි අනාවරණය වී නෑ. මේ සිද්ධියට අදාළව සමස්තයක් ලෙස ගත්විට මේ සැකකාරිය සතුව තිබූ සියලු තොරතුරු වෙනත් සැකකාරියන් හරහා දැනට අනාවරණය වී තිබේ.”

Previous articleවසා දැමූ මැදපෙරදිග ගුවන් කලාපය ගැන දැන් ඇසෙන සුබ පුවත මෙන්න
Next articleනෝනා හරි ආසා­වෙන් ඔය ගම­නට එකතු වුණේ.. සතු­ටින් ගිය ගමන මෙහෙම කෙළ­වර වෙයි කියලා කවුද දෙයි­යනේ දන්නේ..” ඇගේ නික්ම‍යාම ඔවුන් කොහොම නම් වාවගන්න ඇතිද..?
error: Content is protected !!
Verified by MonsterInsights