Home දේශිය පුවත් ” ජයග්‍රහණය පසුපස ඔබ සියල්ලෝ කොටස්කරුවන් ” ලාංකීය සිනමාව ජාත්‍යන්තරට රැගෙන ගිය...

” ජයග්‍රහණය පසුපස ඔබ සියල්ලෝ කොටස්කරුවන් ” ලාංකීය සිනමාව ජාත්‍යන්තරට රැගෙන ගිය ලලිත් රත්නායකයන් තැබූ සටහන.

0
59

Riverstone

ජයග්‍රහණය පසුපස ඔබ සියල්ලෝ කොටස්කරුවන් බැව් අදහමි.

ප්‍රභාත් රෝෂන්, නිමන්ති පෝරගේ, නිලන්ත පෙරේරා, තිස්ස සුරේන්ද්‍ර, සසික රුවන් මාරසිංහ,සම්පත් වන්නිආරච්චි, ප්‍රියන්ත දිසානායක,චලක යසස් පෙරේරා,නුවන් විජේසිංහ ,සංඛ වීරසිංහ, දිනේෂ්,සහ Epic 84, Cine Arts, … යන ආයතනයන්හි තාක්ෂණ ශිල්පීන්,

මහේන්ද්‍ර පෙරේරා
ශාම් ප්‍රනාන්දු
ප්‍රියන්ත සිරිකුමාර
රන්දික ගුණතිලක
ආනන්ද කුමාරඋන්නැහේ
මැල්කම් මචාඩෝ
පබෝදිනී චන්ද්‍රසේකර

රංගන ශිල්පීන් ඇතුලු මීට දායකවූ ඔබ සියල්ලන්ගේම දායකත්වය මෙකී ජයග්‍රණය පසුපස යෝධ ශක්තියක්ව පවතී.

ශැංහායි අන්තර්ජාතික සම්මාන උළෙල වෙනුවෙන් මෙය නියමිත දිනට යොමුකරන්නට අප දිරිමත්කළ සසික මාරසිංහ සහ උදිත ලක්මාල් කහඳවආරච්චි සහෝදරයින්ට මගේ ප්‍රණාමය පුදකරමි.

Previous articleවිවාහය අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි-කාංචනා අනුරාධි කියන මේ කතාව මොකද්ද ?
Next articleවල්ගා තරුවක් වගේ දිලිසෙන වොල්ගාගේ ලස්සන දැක්කද ?
error: Content is protected !!
Verified by MonsterInsights