Home දේශිය පුවත් .මම ආයෙම ආවා !! රිදී තිරයේ ආන්දෝලනාත්මක චරිත රැඟූ ඩිලානි අබේවර්ධන හදිසියේ...

.මම ආයෙම ආවා !! රිදී තිරයේ ආන්දෝලනාත්මක චරිත රැඟූ ඩිලානි අබේවර්ධන හදිසියේ ම ලංකාවට ආවේ ඇයි ?

0
99

ඩිලානි අබේවර්ධන කියන්නෙ කාලයක් ලාංකීය සිනමාවේ අතිශය ආන්දෝලනාත්මක චිත්‍රපට රැසකම චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියක්.

ඇය චරිත නිරූපණය කළ ‘බොරදිය පොකුණ’ චිත්‍රපටය වාරණයට ලක්ව තිබුණා ඔබට අමතක නැතුව ඇති.

කොහොම වුණත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටියදී විවාහ වෙලා ඇය අමරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙනවා.

අමරිකාවේ පදිංචි වෙලා ඉන්න ඩිලානි ආයෙත් ලංකාවට ඇවිත්.

එහිදී ඇය සිය ආදරණීය කලාකරුවන් රැසක් හමුවෙලා තිබුණා.

ඒ සුන්දර මොහොත මේ විදිහට මුහුණු පොතට එක් කරලා තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පී ජීවන් කුමාරතුංග…

Previous articleකාපු බීපු දේ උගුරට එන මේ ලෙඩේ ඔයාටත් තියෙද?
Next articleමට ගිෆ්ට් එකක් හම්බවෙනවා එතනදී, ඒක ඒ කාලේ හැටියට ලොකු මුදලක්..” ඔහුගේ හැකියාව ගැන එදා ඒ අනාවැකිය කිව්වේ කවුද..? රටක් ආදරේ කරන ඔහුට ලැබුණු ඇගයීම
error: Content is protected !!
Verified by MonsterInsights