Home දේශිය පුවත් මතකද එයා වෝටර් චිත්‍රපටියෙන් රටේම ආදරේ දිනාගත් මේ පුංචි කෙල්ල. සරලා කාරියවසම්...

මතකද එයා වෝටර් චිත්‍රපටියෙන් රටේම ආදරේ දිනාගත් මේ පුංචි කෙල්ල. සරලා කාරියවසම් දැන් ගෙවන ජීවිතය

0
59

“වෝටර්” චිත්‍රපටයෙන් ලොවක් වසඟයට ගත් “සරලා කාරියවසම්” කියන පුංචි රංගන ශිල්පිනියව ඔබට මතක ඇතුවා නිසැකයි.

එදා පුංචි කෙල්ලක් වුණු ඇය අද ආදරණීය බිරිඳක්, අම්මා කෙනෙක්.

පුංචි පුතෙකුටත් දුවෙකුටත් අම්මා කෙනෙක් වුණු සරලා, විවාහ වෙලා ඉන්නෙ රංගන ශිල්පි එරංග ජීවන්ත එක්ක.

තිරයෙන් නිතර නිතර දකින්න නොලැබුණත් සරලා – එරංග කියන්නෙ ලේසියෙන් අමතක වෙන තරු යුවළක් නම් නෙවෙයි.

සමාජ මාධ්‍ය තුළත්, මේ පුංචි තරු පවුල හරිම සක්‍රීය බවත් කියන්නම ඕනි….

📷 sarala_kariyawasam

Previous articleලොවක් හමුවේ ඔහු ශේෂ කළ ප්‍රේමයේ පාඩම පමණක් අපට පෙන්වා දී, පස් වසරකට පසු ඔහුද සිය ප්‍රේමිය සොයා නික්ම ගොස් ඇත…
Next article‘මගේ වෙඩින් එක දවසේ තමයි නිළි රැජිනියගේ අභාවය සිද්ධ වුණෙත්. වෙඩින් එක සැලසුම් කරලා තිබුණ නිසා නවත්වන්න අපට පුළුවන්කමක් තිබුණේ නෑ” – රටක්ම කතා වුනු ඔවුන්ගේ විවාහය ගැන ඇය කී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights