Home දේශිය පුවත් ඒ රාත්‍රිය ඈ විශේෂයි. රටක් ආදරේ කරන ඇයට එදා අමතක නොවන...

ඒ රාත්‍රිය ඈ විශේෂයි. රටක් ආදරේ කරන ඇයට එදා අමතක නොවන දිනයක්

0
36

ඇයට ඊයේ රාත්‍රිය ගොඩක් විශේෂයි.. ඒ ඇයි කියලා දන්නවාද..?

කලාකරුවන් බොහෝ පිරිසක් එක්වෙන, කලා කරුවන් බොහෝ දෙනෙක් සම්මානනීය වෙන සරසවිය සම්මාන රාත්‍රියේදී යළිත් වරක් දිනක්ෂිට සම්මානයක් හිමි වුණා..

ඊයේ ඇය මේ විදිහට දෝතට ගත්තේ ජනප්‍රිය නිලිය වෙනුවෙන් වූ සම්මානයයි..

ඉතින් ඒ සතුටු හිතෙන මොහොතේ දිනක්ෂි මේ සම්මානයත් අතැතිව මෙන්න මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවලට එක්කරලා තිබුණා..

Previous articleමම දකිනවා සමහර නිලියන් ඉන්දියාවෙ ගිහින් එනවා. ඇවිල්ලා මම මේ සිංදුව, මේ චිත්‍රපටය කළා කියනවා. හැබැයි අපි ආසාවකටවත් ඒ කියන වැඩක් දැකලා නෑ..” කාලෙකට පස්සේ යුරේනි හඬ අවදි කරයි
Next articleඒ කෙල්ලාට වාසනාව තිබුණා, වාසනාවන්තම බිරිඳ වෙන්න.. අපිට දුක හිතුණත් අද ඒ දෙන්නා ගොඩක් සතුටෙන් ඇති.. ජීවිත‍යෙන් සමුගත් ප්‍රේමණීය ඔවුන් ගැන විශේෂ සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights