Home දේශිය පුවත් මිනිසාමයි ලොව දෙවියන් වන්නේ..” – බොදු බැතිගීයෙන් රටක් සැනසූ ඒ ආදරණීය හඬ...

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ..” – බොදු බැතිගීයෙන් රටක් සැනසූ ඒ ආදරණීය හඬ වෙනුවෙන් ඔහු තැබූ සංවේදී සටහන

0
28

ඔහු ගැන අද වෙනකොට හැමෝම වගේ කතාවෙනව.

ඒ හඬේ රසමිහිරියාව නම් තවමත් අඩුවක් නැහැ..

ඉෂාන් බෙග් නම් වූ මේ ප්‍රතාපවත් කලාකරුවාට මේ ඔබේ උදව් අවැසි මොහොතක්.

“ඉෂාක්ට කෝටියක්” ඒ මේ දවස් වල ඔහු වෙනුවෙන් කෙරෙන දැවැන්ත වැඩකටයුත්තක්..

ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ මානුශීය මෙහෙවරක් ලෙස සංවිධානය කර ඇති මේ සත්කාරයට මේ වෙනකොට කලා ශිල්පීන් ඇතුළු බොහෝ දෙනෙක් සිය දායකත්වය ලබා දී තිබෙනවා.

මේ පිළිබඳ ජනප්‍රිය ගායන ශිල්පී දයාන් විතාරණ මහතාත් සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා…

Previous articleඅම්මගේ අතින් අල්ලන්, අපි හෙමින් හෙමින් ජීවිතේ ඉස්සරහට ‍යමු..” ආදරය පුරවාගත් ඇගෙන් පුංචි දෝණිට සුබපැතුමක්..
Next articleලොවක් ආදරේ කරන සුපිරි නළු සල්මන් ඛාන් ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights