Home දේශිය පුවත් ගෙදරටම ගිහින් ඉෂාක් බෙග්ව මුණගැසුනු රොෂාන් ගැන ඇසෙන ඒ කතාව මෙන්න

ගෙදරටම ගිහින් ඉෂාක් බෙග්ව මුණගැසුනු රොෂාන් ගැන ඇසෙන ඒ කතාව මෙන්න

0
73

“ඉෂාක්ට කෝටියක්” මැයෙන් මේ දිනවල සිදුකෙරෙන සුවිශේෂී කටයුත්තට සහය වීමටත් ,ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසා බැලීමටත් ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු ,බෙග් මහතාගේ නිවසටම ගොස් තිබුණා.

එම පැමිණීම ඉෂාක් බෙග් මහතා හට මහත් සතුටට හේතුවක් වුණු බවත් සඳහන්.

මේ ඒ පිළිබඳව තැබුණු සටහනකි,

“ඉෂාක්ට කෝටියක්……!

ඉෂාක්ගෙ නිවසට ලාංකික සංගීත කන්ඩායම් අතර නව යෞවනයේ බලගතුම පෙරලිකාර සංගීත කන්ඩායම් නායකයාගේ පැමිනීම.
ඉෂාක්ට හයියක් වන්නට අද Flash Back නායක රොෂාන් සහා Flash Back කන්ඩායම ඔහුගේ නිවසටම පැමිනීම ඉෂාක්ට විශාල සතුටක් ගෙන දුන් බව මට දැනගන්නට ලැබුනා.

හිතාදර රොෂාන් ඔයාට ගොඩාක් පින් ඔයා ඉෂාක්ව බැහැදකින්නට ඔහුගේ ගෙදරටම බලන්න ගොස් ඔහුව සතුටු කලාට සහා ඔහුගේ මනස හැදුවාට..

රොෂාන් ඉෂාක්ව බලන්න අද එන බව දැනගත් ඉෂාක්ගේ නිවස අවට අසල් වාසීන් හා නෑදෑයන් ඔහුගේ චායාරුපයක් ගන්නට පවා උනන්දු වූ ආකරය මාහට ඉෂාගේ පුතු පැවසුවේ ඉතාමත් සතුටිනි.රොෂාන් ඔබේ මානුශීය ලෙන්ගතු සවේදී හදවතට අපි හැමදාමත් ගරු කලෙමු ප්‍රිය කලෙමු.ඉතින් ගොඩාක් පිං රොෂාන් අද ඉෂාක්ට සවියක් වන්නට පැමින මූල්‍යමය පරිත්‍යාගයක් කලාට.

ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ තවත් එක් මානුශීය මෙහෙවරක් මෙන්ම යුතුකමක්…..
ඔබෙන් කෙරෙනා ආදරණීය ඉල්ලීමක්….

ඔබේ උපකාරය ඉෂාක්ට හිමි මෙම ගිනුමට පමනක් බැරකරන්න.වෙනත් කිසිම ගිනුමකින් මුදල් එකතු නොකරන බව ඔබට දන්වා සිටිමු.

එන්න අප හා අත්වල් අල්ලාගන්නට ඉෂාක්ට සවියක්ව.
ගිනුම් අංකය
Mohideen Ishaq Baig
Commercial Bank – Maradana
1320004133

asian mirror

Previous articleරෝහල් ගතකරන විටත් ඇය සමුගෙන ගිහිල්ලු…! ලොවක් ආදරේ කරන සුරූපි රංගන ශිල්පිණියකට හදිසියේ ඇති වූ අවාසනාවන්ත ඉරණම…
Next articleවල්ගමගේ සර්ගෙන්, එක ගුටියක් කාපු නැති එකම එකා මම…” දිනිතිගේ මේ ආදරණීය සටහන කාටද..
error: Content is protected !!
Verified by MonsterInsights