Home දේශිය පුවත් දුටුවන් වශී කරවන ඒ ලස්සන ඇස් තාරුකාගේ ලස්සන බලන්නකෝ

දුටුවන් වශී කරවන ඒ ලස්සන ඇස් තාරුකාගේ ලස්සන බලන්නකෝ

0
105

ඇය තාරුකා… ඇයට කැමති රසික රසිකාවියන් හුඟාක් ඉන්නවා. ඇය හුඟාක් ලස්සනයි …

මුතු හිනාවකින් හැමදාම හිනැහෙන.. හැඩැති රුවැති තාරුකා වන්නිආරච්චි කියන්නේ හරිම දක්ෂ තරුවකට කිව්වොත් වැරදි නැහැ… ඇය අපේ රටේ රසික රසිකාවියන්ගේ ආදරේ සෑහෙන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඒවගේම ඇගේ නර්තන හැකියාව ගැනත් හුඟාක් අය කතා කරනවා…

ඇය මේ දවස්වල මේ ලස්සන පින්තූර ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා … බලන්නකෝ කොහොමද හැඩ කියලා..

Previous articleකැස්ස, දියවැඩියාව හොද කරන සුපිරි බෙහෙත බිලිං ගැන ඔබ නොදත් දේ දැනගන්න
Next articleඔයාගෙත් අක්මාවට හානි වෙලාද කියලා වේලාසනින්ම දැනගන්න කැමතිද ? එහෙනම් මේ ලිපිය ඔයාට.
error: Content is protected !!
Verified by MonsterInsights