Home දේශිය පුවත් ලංකාවේ හිටපු ඇමතිවරයෙකුට අත්වූ සංවේදී ඉරණම මෙන්න

ලංකාවේ හිටපු ඇමතිවරයෙකුට අත්වූ සංවේදී ඉරණම මෙන්න

0
38

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 82 වන වියේ පසු වුණා.

වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද කටයුතු කළ ඔහු මෙරට පැවති රජයන් කිහිපයක් යටතේ අමාත්‍ය ධූර හොබවා තිබෙනවා.

Previous articleවයසට යාම පරක්කු කරගන්න දිගු කලක් තරුණව ඉන්න මෙන්න මේ රහස් ටික හරියට කරලා බලන්න
Next articleලංකාවේ වේදිකා නාට්‍යයකට මිල කීයක් වෙනවා කියලද ඔබ හිතන්නේ..? අඩුවෙන් කතා කරන වියයුතු දෙයක් ගැන ඔහු හඬ නගයි !
error: Content is protected !!
Verified by MonsterInsights