Home දේශිය පුවත් එයාලටත් ජයසිරි මංගලම්.. ලොවක් ආදරේ කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා සමගින්...

එයාලටත් ජයසිරි මංගලම්.. ලොවක් ආදරේ කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා සමගින් සුරුපී නිශී අතිනත ගනී !

0
119

තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.

අද මේ දෙපළ අලුත් ජීවන පරිච්ඡේදයක් ඇරඹූ බවට ඡායාරූප එකතුවක් මේ වෙන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

තිසරගේ අතගත් නිශී, ජනප්‍රිය රංගන ශිල්පිනි ටනාශා හතරසිංහගේ නැඟණියක් වනවා.
Danushka Senadeera – Photography

Previous articleමේකප් ‘ එපා කී දෙනවක හාමිනේ ගැන ඔබ නොදත් කතාවක් මෙන්න
Next article“ලස්සන ලෝකයක් හදන්න, කාලයට අභියෝග කරන්න, ඉතුරු වෙච්ච පුංචිම පුංචි ජීවයත් ඇති…” – ඔහු වෙනුවෙන් ඇය තැබූ ආදරණීය සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights