දේශිය පුවත් “ලස්සන ලෝකයක් හදන්න, කාලයට අභියෝග කරන්න, ඉතුරු වෙච්ච පුංචිම පුංචි ජීවයත් ඇති…” – ඔහු වෙනුවෙන් ඇය තැබූ ආදරණීය සටහන… July 1, 2025 0 31 සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේ හැමෝම ආදරය කරන යුවලක්. ඉතින් අද ඔහුන්ගෙ ආදර කතාවට හරියටම වසර නමයක් ලු.. ඒ නිසා ඔහු වෙනුවෙන් ඇය මුහුණුපොතට ආදරණීය සටහනක් එක්කරලා තිබුණා…