Home දේශිය පුවත් මීටත් වඩා සතුටක් අම්මා කෙනෙක්ට වෙන කොහෙන්ද..? කවුරුත් ආදරය කරන කුමාරියට අද...

මීටත් වඩා සතුටක් අම්මා කෙනෙක්ට වෙන කොහෙන්ද..? කවුරුත් ආදරය කරන කුමාරියට අද විශේෂ දවසක්..

0
122

 

අම්මා, දරුවෙකුගේ ජීවිතයේ ආදරණීයම චරිතය ඇයයි.. අම්මා කියන්නේ මොන තරම් වටින සම්පතක්ද..?

ඒ වගේම අම්මෙකුට දරුවන් කියන්නේ මොන තරම් වටින සම්පතක්ද..?

කවුරුත් ආදරය කරන මේ දක්ෂ , ප්‍රවීණ රංගන ශිල්පිණිය ඇත්තෙන්ම පින්කාරියක්.. කුමාරි මුණසිංහ..

කලාවත් එක්කම ජීවත් වෙන , කලාව වෙනුවෙන්ම තම කාලය වෙන්කරන මේ ප්‍රවීණ රංගන ශිල්පිනියට අද විශේෂ දවසක්..

ඇගේ උපන්දිනය යෙදෙන අද දවසේ ආදරණීය අම්මා වෙනුවෙන් සුබ පැතුමක් එක්කරන්න ඒ දරුවන් අමතක කරලා තිබුණේ නැහැ..

මෙන්න බලන්නකෝ සජිත , මාධවී , අඛිල දරුවන් ඇගේ ආදරණීය දවස වෙනුවෙන් එක්කරලා තිබුණ සටහන්.. ඉතින් මීටත් වඩා සතුටක් අම්මා කෙනෙක්ට වෙන කොහෙන්ද..?

Previous articleබුකිය රත් කල ත්‍රිකලාගේ අලුත්ම ජායාරූප පෙළ
Next articleඔබේ අත්ලේ වෙනස්කම් වලින් ලෙඩ රැසක් ගැන වේලාසනින්ම දැනගන්න පුලුවන් කියලා ඔයාලත් දැන සිටියාද ? අත්ලේ වෙනස්කම් මගින් හෙලි වෙන ලෙඩ ගැන දැනගන්න
error: Content is protected !!
Verified by MonsterInsights